ඒකට තමයි මේ පොඩි ටුල් එක පාවිච්චි කරන්නෙ ...
ඔයාලට තියෙන්නෙ කැමති ෆෝල්ඩර් එකයි .කැමති පිංතූරයකුයි තෝරල Change Background Image button එක උඩ ක්ලික් කරන්න විතරයි .
තව ඔයාල කැමති නම් ඒ ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන අකුරු වල පාට වෙනස් කරන්නත් පුලුවන් .
මේ ඔක්කොම වෙනස් කරන්න ඕන නම් Change Background Image බටන් එක උඩ ඔබල කැමති පිංතූරයක් ආයෙත් තෝරල දෙන්න ..
අයින් කරන්න ඕන නම් Remove Background Image බටන් එක උඩ කොටන්න..
සමහරක් වෙලාවට ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකෙ ඔක්කොම නොපෙනි යන්න pපුලුවන් .එහෙම වෙන්නෙ මේ ඇප් එකෙන් Windows Explorer එක වහල දාන නිසා ...
Windows explorer එක නැවත Run කරන්න නම් CTRL+ALT+DELETE බටන් තුන එකට ඔබාගෙන ඉදල එන මෙනු එකෙන් Task Manager එක open කරගෙන.ඒකෙ මෙනු එකෙ Task වලට ගිහින් New Task(run) වල explorer.exe කියල ටයිප් කරල Enter ඔබන්න
වැඩේ ගොඩ .....
බාගන්න කට්ටියට මෙතනින් කෙලින්ම බාගන්න පුලුවන් ..කිලෝ බයිට් 600 ක් විතරයි ..
එහෙනම් අපි ගියා ...
ජය ..වේවා ..!


No comments:
Post a Comment